Friday, September 23, 2022


     මං හිතුවා ඕනම කෙනෙක්ට ඒ වගේ වෙලාවක් තියෙන්න පුලුවන් කියලා. 

මල් වත්තක් පුරාවට පිපුණු සුවද මල්වල දැවටි දැවටි පිපුණ මලකට උණත් තනිකමක් දැනෙන වෙලාවක්.

හැබැයි ඒ ගොඩක් වෙලාවට මට දැනුනෙම මොරසූරන වැස්සක පොතක් අස්සට රිංගන් කෝපි උගුරක් තොලගානවා වගේ හැගීමක්.
ඒක ඒ තරමටම ඇබ්බැහි වන හැගීමක්.

5 comments: