මං හිතුවා ඕනම කෙනෙක්ට ඒ වගේ වෙලාවක් තියෙන්න පුලුවන් කියලා.
මල් වත්තක් පුරාවට පිපුණු සුවද මල්වල දැවටි දැවටි පිපුණ මලකට උණත් තනිකමක් දැනෙන වෙලාවක්.
හැබැයි ඒ ගොඩක් වෙලාවට මට දැනුනෙම මොරසූරන වැස්සක පොතක් අස්සට රිංගන් කෝපි උගුරක් තොලගානවා වගේ හැගීමක්.ඒක ඒ තරමටම ඇබ්බැහි වන හැගීමක්.

❤️❤️
ReplyDelete🥰👍
ReplyDelete
ReplyDelete😍😍
🥰❤️
ReplyDelete❤️❤️
ReplyDelete